#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

පජාත උන 16+




16+ නම ඇහෙනකොටත් ලොල් නේ අනේ මන්දා මේ සිරස ට්වි කාරයන්ටත් මොනා වෙලාද කියල... මෙලෝ රහක් නැති වැඩසටහන් ටිකක් දාල නිකම් පජාත වෙනවා :P
මේ ලගදී නිකමට වගේ 16+ ෆෑන් පේජ් එක පැත්තට ගියා..... වෝල් එක ගන්නම දෙයක් නැහැ එක එකා මද ගහල හොදටම පව් අර අහිංසක කෙල්ලයි කොල්ලයි... උන් දෙන්නා ඉංග්‍රීසි  ටිකක් දැනගත්තා කියල පොඩි පොෂ් ගතියක්  දාන්න හදනවා  දැන් හොදටම චෝර වෙලා ඉන්නේ...  ආයේ ගන්න දෙයක් නැහැ......
දැන් පට්ටා පේජ් ටිකකුත් තියෙනවා ඒවා වල යන පොස්ට් දැකලා නම් සතියක් හිනා වෙන්න පුළුවන්...
ඊටත් වැඩ කොමෙන්ට් කියවන කොට ආතල් තමයි........ ඔන්න ඔයාලම බලන්නකෝ..   මෙන්න පේජ් ටික ලයික් කරන්නකෝ ෆට්ට පේජ් එක :v 
ඇත්තටම මේ වගේ ගොන් ආතල් වැඩසටහන් නොදා පරණ විදියට සුර පප්පා,ස්කුබි ඩු වගේ කාටුන් ටිකක් දැම්මනම් මොකද :/  ඊයේ (30.04) මේකේ කොල්ලා නියමෙට බයිට් වෙලා තියෙනවා ඇත්තටම පට්ටා සීන් එක අහලම බලන්නකෝ.........
Troll Meme emoticon (Meme emoticons)



   

Judul : පජාත උන 16+
Url : https://itbloglanka.blogspot.com/2014/04/16.html
Pada : Apr 30, 2014
Oleh : Unknown
Respond : 0
Share :

0 comments:

Post a Comment

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri