#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

ඩයලොග් 12න් මැසේජ් කරමු.





ඔන්න යාලුවනේ මන් ආයෙත් සෙට් උනා බ්ලොග් එකට............... :)

big dancing banana smileyඅද මම මුලින්ම කියලා දෙන්න යන්නේ Dialogලගේ  පොඩි Leak උන ට්‍රික් එකක් ගැන...
ගොඩක් අය නම් මේ එක ගැන දන්නවා ඇති කමක් නැහැ නොදන්නා අයත් ඇති නේ... ;)

මෙහමයි විස්තරේ ඔයාලට සාමන්යෙන් D2D කෙටි පනිවිඩයකට ශත 31 කැපෙනවා නේ.. මේ ක්‍රමෙන් මැසේජ් කරපුවාම අය වෙන්නේ ශත 12යි ශත 19ක්ම ඉතුරුයි නේ... :D
       එහනම් මේ එක කරන විදිය බලමුකෝ. ඔයාලට මැසේජ් එක යවන්න ඕන නම්බර් එක තියෙනවා නේ  ඒ නම්බර් එකට ඉස්සරහින් 1 ටයිප් කරන්න

උදා:- 0771234567 ට 10771234567 කියල ටයිප් කරන්න
එතකොට වැඩේ ගොඩ...... හැබැයි මේ එකෙන් අකුරු 100යි ටයිප් කරන්න පුළුවන් :(
 එත් අවුලක් නැහැ නේ..... නිකම් දෙන බූරුවාගේ දත් ගනින්නේ මොකටද? ලොල්
එහෙනම් වැඩේ ගොඩ නේ මන් කැපුනා බායි වේවා......
Moonwalk stick figure animated emoticon

Judul : ඩයලොග් 12න් මැසේජ් කරමු.
Url : https://itbloglanka.blogspot.com/2014/04/12.html
Pada : Apr 30, 2014
Oleh : Unknown
Respond : 0
Share :

0 comments:

Post a Comment

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri