#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

සැම්සුන්ග් ලොක්කගේ නවතම පෙරලි කාරයාගේ තොරතුරු හෙළිවිය Samsung Galaxy S4




ඔන්න අද පොඩි ඩිජිටල් ඕපාදුපයක් කියන්නයි හදන්නේ.. අපි හැමෝම දන්නා අදුරන දුරකථන මාදිලියක්නේ සැම්සුන් ගැලැක්සි කියන්නේ.. මේ වෙනකොට ගැලැක්සි S කාණ්ඩය යටතේ Galaxy S, Galaxy S2, Galaxy S3 කියන මාදිලි ටික තමා මූලිකව තියෙන්නේ.. (මෙම කාණ්ඩ යටතේ තවත් අනුමාදිලි විශාල ප්‍රමාණයක් ඇත)  ඔන්න ඊලගට එන්න හිටිය ලොකු අයියා තමා Galaxy S4 කියන්නේ.. මෙයාව වෙළදපොලට අදුන්වාදීමට නියමිත වෙලා තියෙන්නේ මේ වසරේදීය.(2013) සැම්සුන් ආයතනය නිල වශයෙන් 2013 මාර්තු අග හෝ අප්‍රේල් මුල බාගයේ මෙම දුරකථනය එළිදැක්වීමට සූදානම් බව Samsung Unpacked Press Conference හිදී පවසා තිබුණි.. නමුත් මෙම දුරකතනයේ 100%ක්ම නිවැරදි පින්තූරයක් සහ තොරතුරු නිල වශයෙන් තවම පිටවී නැත.. නමුත් රහස් ආරංචි මාර්ග ඔස්සේ පිටවී ඇති තොරතුරු රාශියකි. අපි එහෙනම් මෙම දුරකතනයේ ඇතුලාන්තය හා ක්‍රියාකාරිත්වය ගැන බලමු..


ජාලය පිළිබද තොරතුරු

2G Network - GSM 850 / 900 / 1800 / 1900
3G Network - HSDPA 850 / 900 / 1900 / 2100
4G Network - LTE

සිම්පත 
Micro-SIM

තිරය 
මාදිලිය - Super AMOLED capacitive touchscreen, 16M colors
ප්‍රමාණය - 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
ආරක්ෂාකාරිත්වය - Corning Gorilla Glass 2 - TouchWiz UI
(බහු ස්පර්ශ සංවේදී තීරයකි)

නාද රටා
සඥා මාදිලි - Vibration; MP3, WAV ringtones
ශබ්ද විකාශකයක්(Loudspeaker) සහ 3.5mm ජැක් එකක් සහිතය.

මතක ධාරිතාවය
කාඩ්පත - microSD, up to 64 GB
අභ්‍යන්තර මතකය - 16 GB storage, 2 GB RAM

දත්ත
GPRS/EDGE ඇත.
වේගය -HSDPA, 42.2 Mbps; HSUPA, 5.76 Mbps;
            LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
රැහැන්මුක්ත ජාල(WLAN) - Wi-Fi 802.11 a/b/g/n, dual-band,
                                        DLNA, Wi-Fi Direct, Wi-Fi hotspot
බ්ලූටූත් - v4.0 with A2DP, EDR
යූඑස්බී - microUSB v2.0 (MHL), USB On-the-go
NFC(Near Field Communication) තාක්ෂණය සහිතයි.

කැමරාව
මූලික කැමරාව - 13 MP, autofocus, LED flash
විශේෂාංග - Simultaneous HD video and image recording, geo-
                 tagging, touch focus, face and smile detection, image
                 stabilization, HDR
වීඩියෝ - 1080p@30fps
ද්විතීක කැමරාවක්ද සහිතයි

අනෙකුත් විශේෂාංග
මෙහෙයුම් පද්ධතිය -Android OS,v4.2 Jelly Bean නවතම සංස්කරණය
පරිපථ - Exynos 5450 Quad
මධ්‍යම සැකසුම් ඒකකය -Quad-core 2 GHz Cortex-A15
සංවේදක - Accelerometer, gyro, proximity, compass, barometer
පණිවුඩ - SMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
Browser - HTML5, Adobe Flash
GPS තාක්ෂණය - Yes, with A-GPS support and GLONASS
ජාවා - via Java MIDP emulator
වර්ණ - Titanium Gray, Sapphire Black


- S-Voice natural language commands and dictation
- Smart Stay eye tracking
- Dropbox (50 GB storage)
- Active noise cancellation with dedicated mic
- TV-out (via MHL A/V link)
- SNS integration
- MP4/DivX/XviD/WMV/H.264/H.263 player
- MP3/WAV/eAAC+/AC3/FLAC player
- Organizer
- Image/video editor
- Document viewer (Word, Excel, PowerPoint, PDF)
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- Voice memo/dial/commands
- Predictive text input (Swype)

බැටරිය 
Li-Ion 2600 mAh battery
(බැටරි ආයු කාලය පිළිබද තොරතුරක් නැත)


අපි ගියා එහෙනම්..
ඔබට ජය වේවා..!!
*මෙම පොස්ටුවේ මුල් හිමිකරු SK Shashi කියන මගේ සහෝදරයා
ඔහුගේ බ්ලොග් පිටුවට යැමට මෙතන කොටන්න

Judul : සැම්සුන්ග් ලොක්කගේ නවතම පෙරලි කාරයාගේ තොරතුරු හෙළිවිය Samsung Galaxy S4
Url : https://itbloglanka.blogspot.com/2013/03/samsung-galaxy-s4.html
Pada : Mar 26, 2013
Oleh : Unknown
Respond : 0
Share :

0 comments:

Post a Comment

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri