#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

ෆෙස්බුකිය හැක් නොවී බේරාගනිමු [[Hacking Part II ]]

මම මේ පොස්ට් එක දාන්නේ අද පෝය දවසක් වෙලත් උදේ පාන්දරම එකෙක් මට පිශින් පාරක් දීලා මාව හැක් කොරන්න හැදුව.....................
උගේ හිතේ මම පිශින්ග් කන්න තරම් ඔටුවෙක් කියල.ලෝල්

දැන් කාලේ ම(ර්)කා වත් හැක් වෙන සයිස් එකක් තියෙන්නේ හෙහෙ :P









 බය වෙන්න ඔනේ නැහැ මම අද කියල දෙන්න යන්නේ ඔය මහා ලොකු හැක් කෙරුවාවෙන් බේරෙන හැටි........
මේ එක කරන විදිය ගොඩ දෙනෙක් දන්නවත් ඇති එත් මේ එක කියල දෙන්නේ නොදන්නා අයටයි..... එහෙනම් අපි වැඩේට බහිමු.........
මුලින්ම ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න.......
දැන් මෙන්න මේ ලින්ක් එකට යන්න ............. https://www.facebook.com/settings?tab=security
ඊට පස්සේ ඔකේ තියෙන Secure Browsing  කියන එකට හරියක් දාන්න.
දැන් Login Notification යන්න ඒ එකේ තියෙන Email/Text Massege,Push Notification කියන තුනටත් හරියක් දාන්න........ දැන් Login Approvals ගිහින් Require a Security code to access my account  from unkonwn browsers කියන එකට හරියක් දාල ඊළගට එන බොක්ස් එකේ ඔයාගේ දුරකථන අංකය දාල Next කොරන්න.
දැන් ඔයාගේ ෆෝන් එකට +32665 කියන නම්බර් එකෙන් පණිවිඩියක් එයි......
ඊට පස්සේ පණිවිඩයේ තියෙන රහස්‍ය අංකය ඇතුලත් කරලා Submit කරන්න.........
දැන් ඔයාගේ කොමේ නම ඉල්ලනවා ඒ එකට ඔය මොකක් හරි එකක් දීල... Next කරන්න
හරි අපේ වැඩේ ඉවරයි


 දැන් උබල ඕන එකෙක්ට චැල්ලේන්ජ් කරපල්ලා.......  



එහෙනම් මත කපෙන්නම් නේ අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් මොකක් හරි අවුලක් ගියොත් කොමෙන්ටුවක් දාපල්ලා  මම ගියෝ





Judul : ෆෙස්බුකිය හැක් නොවී බේරාගනිමු [[Hacking Part II ]]
Url : https://itbloglanka.blogspot.com/2013/03/hacking-part-ii.html
Pada : Mar 25, 2013
Oleh : Unknown
Respond : 0
Share :

0 comments:

Post a Comment

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri