#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

මුහුණු පුස්තක හැකර් [[Hacking Part I]]


 ඔන්න මගේ බ්ලොග් 1 දෙවැනි ලිපියෙන් මම ඔයාලා ලගට ආවා එහෙනම් බලන්නකෝ මේ ලිපියත් වැදගත් වෙයිද කියල



1. අපි මුලින්ම කරන්න ඕනේ වෙබ් අඩවියක් හොස්ට් කරගන්න එක
 ඒ 1ට මෙන්න මේ සය්ට් 2න් එකක් පාවිච්චි කරන්න පුළුවන්


                                                                          1.http://phpnet.us//
                                                  2.http://www.000webhost.com/
මම නම් හැදුවෙ ඔය දෙවැනියට දීල තියෙන සයිට් එකෙන් ඔයාලට වැඩේ ලේසි වෙන්නත් එක්ක මම ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නම්.අපහැදිලිනම් රූපය උඩ ක්ලික් කරලා බලන්න..වැඩේ අමාරු නෑ
දැන් අකවුන්ට් එකක් හැදුවට පස්සෙ ඔක්කොම ඩීටේල්ස් ටික ඊමේල් එකට එනවා.
ඊමේල් එකට එන යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි දීල මෙන්න මේ ලින්ක් එකෙන් කොන්ට්‍රෝල් පැනල් එකට ලොග් වෙන්න පුලුවන් එහෙනම්.
ඔන්න ලොග් උනාට පස්සෙ මෙන්න මෙහෙම තමා කොන්ට්‍රෝල් පැනල් එක

හරි දැන් අකවුන්ට් එක හදපු වැඩේ ඉවරයි...දැන් ශේප් එකේ මෙන්න මේ ෆයිල් එක බාගන්නකෝ..
මේක තමා පිශින් ස්ක්‍රිප්ට් එක.. බාගන්න
 හරි දැන් ඔය ආපු කොන්ට්‍රෝල් පැනල් එකේ ඔන්ලයින් ෆයිල් මැනේජර් ක්ලික් කරන්න..ඊට පස්සෙ ඔය යටින් තියෙන පින්තූරෙ වගේ එකක් එයි.ඔන්න ඕකෙ මම මාක් කරල තියෙන එක උඩ ක්ලික් කරන්න
 හරි ඊට පස්සෙ අප්ලෝඩ් කියන බට්න් එක ක්ලික් කරන්න..එතකොට මම ඩවුන්ලෝඩ් කරන්න දුන්න ෆයිල් දෙකම අප්ලෝඩ් කරන්න..
හරි දැන් බැක් කරන්න..ඊට පස්සෙ අප්ලෝඩ් උන ෆයිල් දෙක පෙනේවි.දැන් ඒ ෆයිල් දෙක ඉස්සරහින් ඇති හරි ලකුනු දෙක දාල දකුනු පැත්තෙ උඩ තියෙන chmod බට්න් එක ක්ලික් කරන්න..
chmod value කියන තැනට 777 දෙන්න..
දැන් වැඩේ ඉවරයි..අර ඔයාලට ආපු ඊමේල් එකේ තියෙනව ඔයාලගෙ වෙබ් ඇඩ්‍රස් එක දැන් කරන්න තියෙන්නෙ ඒකට යන්න..එතකොට මෙන්න මේ වගේ ෆේස්බුක් ලොගින් පේක් එකක් එයි..ඔන්න ඕක තමා අපි හදපු ෆේක් ෆේස්බුක් පේජ් එක.
 දැන් ඔය ලින්ක් එකෙන් ෆේස්බුක් ලොග් වෙන හැමෝගෙම පාස්වර්ඩ් ඊමේල් ඔයාල ලග සේව් වෙනව..දැන් මේව කොහොද සේව් වෙන්නෙ කියන එක ප්‍රශ්නයක්..සේව් වෙන්නෙ අපි අර ෆයිල් දෙක අප්ලෝඩ් කරපු තැන..එතන නිකම්ම හැදෙනව ෆේස්බුක් පාස්වර්ඩ්ස් කියල ෆයිල් එකක් ඒක වීව් කරපු ගමන් වැඩේ ගොඩ..ඊමේල් පාස්වර්ඩ් ඔක්කොම බලාගන පුලුවන්..මේකෙන් වෙන කාගෙවත් ඒව හැක් කරන්න යන්න එපා..නිකන් ඔන්න ඔහෙ මොකක් හරි ඊමේල් එකකුයි පාස්වර්ඩ් එකකුයි ගහල වැඩ කරනවද කියල චෙක් කරන්න..මම හිතනව හැමෝටම තේරුනා කියල..එහෙනම් මම ගියා...
 ලින්ක් එක වෙනස් කරගන්න ඕන නම් මෙතනට යන්න
ඊලග ලිපියෙන් ජීමේල් ඇන්ඩ් යාහු හැකින්..බොලාට ගැටලුවක් තිබ්බොත් ඕන දෙයක් අහපල්ල.. 
එහෙනම් අපි කැපුන හොදේ කොමෙන්ටුවකුත් දාලම ගියොත් හොදා..............

Judul : මුහුණු පුස්තක හැකර් [[Hacking Part I]]
Url : https://itbloglanka.blogspot.com/2012/12/blog-post_8.html
Pada : Dec 8, 2012
Oleh : Unknown
Respond : 2
Share :

2 comments:

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri