#navbar-iframe { height:0px; visibility:hidden; display:none; }
Chathu Perera. Powered by Blogger.

යතුරුපුවරුව තොරණක් කරගමු

අද මම කියල දෙන්න යන්නේ ඔයාලගේ යතුරුපුවරුව තියෙනවා නේ අන්න ඒ 1න් වැඩක් ගන්න හැටි  හැබැයි මේ 1 ලස්සනට උපයෝගී කරගන්නත් පුළුවන්........... 

ඔයාලත් කැමතිද ඔයාලගේ යතුරුපුවරුවේ ඇති බල්බ් ටික ලස්සනට තොරණක් වගේ නිවී නිවී පට්ටු වෙනවට ? එහෙනම් මේ කියල දෙන්න යන්නේ ඒ ගැන තමයි....... මේ 1ට කරන්න තියෙන්නේ පුංචිම පුංචි වැඩක්  ඒ තමයි මම මේ පහල දීල තියෙන කෝඩ් ටික Copy කරලා  Notepad 1ක Paste කරන එකයි  ඔන්න එහෙමනම් වැඩේ කරගන්ටකෝ
           

           

Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop


දැන් මේ එක අගට .vbs කියලා දාල Save කරගන්න :D 
  

  උදා:- thorana.vbs 

      දැන්වත් තේරුණා නේ කොහොමද වැඩේ එළකිරි නේ  හරි ඔන්න වැඩේ ඉවරයි මම එහෙනම් ගිහිල්ල 
එන්නම් ok byeeeee

හෑ මෙන්න යකෝ මූ යන්න යනවා  දැන් කොහොමද යකෝ මේ 1 නවත්තන්නේ කියල දීල පලයන්

හරි හරි බය වෙන්ට එපා සුදා මම කියල දෙන්නම්  ඔයාලගේ Task Manager 1 ඕපෙන් කරගන්න ඊට 

පස්සේ ඕකේ Tab 1 ඇති Processess කියල එකක් අන්න ඒ 1 යටම ඇති wscript කියල එකක් අන්න ඒ 1 

End කරන්න හොදේ................
  Byeeeeeee මොකක් හරි අලක් උනොත් කොමෙන්ටුවක් දාපල්ලකෝ

Judul : යතුරුපුවරුව තොරණක් කරගමු
Url : https://itbloglanka.blogspot.com/2012/12/blog-post.html
Pada : Dec 7, 2012
Oleh : Unknown
Respond : 0
Share :

0 comments:

Post a Comment

Copyright © · It Blog Lanka ~ Template by Jasriman Sukri